ජාතික කොඩිය අද අඩකුඹු කරයි


16 වැනි බෙනඩික්ට් පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන අද දිනයේදි සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

 



Recommended Articles