ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග By .. // 2022 අගෝ 10 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම පත්වීම සිදුකර තිබේ. මෙම සභාව සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ. Facebook Twitter Google+ Recommended Articles