ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට ජයසූරියත් By .. // 2022 ඔක් 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබේ. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ එම කමිටුවේ සභාපති වේ. Facebook Twitter Google+ Recommended Articles