ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමිමේ සිද්ධියට එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා පෞද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකිමේ සිද්ධියට පුද්ගලයෙකු අත්අඩංගුවට
Recommended Articles

