ජාතික ඉන්ධන බලපත්‍රයට යළි ලියාපදිංචියට අවස්ථාව


ජාතික ඉන්ධන බලපත්‍රය වෙනුවෙන් යළිත් ලියාපදිංචිවීමට අවස්ථාව ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

පද්ධතියට සිදුකළ යුතු යාවත්කාලීන කිරිමේ කටයුතු හේතුවෙන් එම බලපත්‍රයට ලියාපදිංචි විම පැය  48ක කාලයක් වෙනුවෙන් අත්හිටුවා තිබුණි.

 



Recommended Articles