ජාතික ඉන්ධන බලපත්‍රයට මිලියන 5ක් ලියාපදිංචි වෙයි


ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මේ වන විට වාහන මිලියන 5ක් ලියාපදිංචි වි ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද දිනයේ සිට සියලුම ඉන්ධනහල් වලින් ඉන්ධන නිකුත් කරන්නේ ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රම වේදය අනුවය. වාහන අංක තහවුඩුවේ අවසාන ඉලක්කමට හා ටෝකන් ක්‍රමයට ඉන්ධන ලබාදීම අද දිනයේ සිට ක්‍රියාත්මක නෙවෙයි.



Recommended Articles