ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් ස්ථාන පිළිබද දැඩි අවධානයක්


ජාතික ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වීමේදී ඇතැම් ස්ථාන පිළිබද වරින් වර වැඩි  අවධානය යොමු කෙරෙන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

බෝපිටිය දේවස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් එහි ගොස් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

 



Recommended Articles