ජාතික ආරක්ෂක මණ්ඩලයක් පිහිටුවයි


ජාතික ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබි තිබේ.

ශ්‍රි ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනපතිවරයාට උපදෙස් දීම ඒ සම්බන්ධව දේශීය, විදේශිය, ආර්තික, සාමාජීය කරුණු සම්බන්ධීකරණය කිරීමට පනත් කෙටුම්පතක් මගින් ජාතික ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරීමට නියමිතය.



Recommended Articles