ජාත්‍යන්තර රොටරි සංවිධානයෙන් රු.මි 47ක ඖෂධ


ජාත්‍යන්තර රොටරි සංවිධානය මගින් රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කර තිබේ.

ජාත්‍යන්තර රොටරි සංවිධානයේ ප්‍රථම කාන්තා සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා විසින් අද (16දා) මෙම ඖෂධ තොගය  නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙන ලදි.



Recommended Articles