ජාත්‍යන්තර ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිතා කිරීමට අනුමැතිය


ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවල දී ඩොලර් සහ වෙනත් ප්‍රධාන විදෙස් මුදල් ඒකක වෙනුවට ඉන්දියානු රුපියල් මුදල් භාවිතයෙන් ගණුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් 5 ක් විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.                                                                   



Recommended Articles