ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද ලංකාවට ඉහළින්


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානය අද (18දා) රාත්‍රී 7.28ට ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කිරීමට නියමිතය. වළාකුළුවලින් තොර පැහැදිලි අහසක් තිබේ නම් එය ශ්‍රී ලාකිකයන්ට පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක් තිබේ.



Recommended Articles