ජා-ඇල හා වත්තලට රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරිනීතිය By නරේන් විශ්වජීත් // 2020 මාර් 19 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජා-ඇල හා වත්තල යන පොලිස් වසම්වලට අද (19දා) රාත්‍රී 10.00 සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. Facebook Twitter Google+ Recommended Articles