ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙකුට උසස් විම්


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මතයි.

 




Recommended Articles