අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් ගමගේ මහතාට ඇප ලබා දී තිබේ.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(30දා) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස ඇප ලබා දී තිබේ.