වයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් බද්ද ආපසු ගෙවන බව දේශීය ආදායම් දෙපාතමේන්තුව නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි.