ජවිපෙ කාටවත් සහාය නොදෙයි By රුවන් කාශ්‍යප // 2018 ඔක් 27 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තම පක්ෂයේ සහාය කිසිවෙකුට හිමි නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාටත් මහින්ද රාජපක්ෂ මහතාටත් සහාය නොදැක්වීමට එම පක්ෂය තීරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles