ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි


පවතින අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක්ද දැදුරුඹය ජලාශයේ වාන් දොරටු දෙකක්ද අඩි 2 බැගින් විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ අනුව එම ප්‍රදේශවලට පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



Recommended Articles