ජලසම්පාදනයට පාරිභෝගිකයින්ගෙන් කෝටි 750ක පොල්ලක්


ජල පාරිභෝගිකයින් විසින් ජාතික ජලසම්පාදන හා  ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට වාර්තා වේ.

ජලසම්පාදන ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය කෙරුණි.

වාණිජ ආයතන රාජ්‍ය ආයතන සහ  පාසල් ද ජල බිල ගෙවීම පැහැර හැර ඇති කාණ්ඩයට අයත් වේ.

 



Recommended Articles