ජල බිල්පත් වලට සහනයක්


කොවිඩ් ආසාදනය වු පුද්ගලයන්ට හා කොවිඩ් රෝගින්ට ආශ්‍රීතවි නිරෝධායනයට ලක්වන පිරිසට ජල බිල්පත ප්‍රමාද වි ගෙවිම සඳහා සහනයක් සලසා දිමට තිරණය කර ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

කෙසේ නමුත් සෙසු ජල පාරිභෝගිකයින්ට මේ සහනය හිමි නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles