ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක්


සංචරණ සීමා පැනවීම නිසාවෙන් ජල බිල්පත් ගෙවාගත නොහැකිව සිටින ජනතාවට ඒ සදහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කර සිටියි.

අදාළ සහන කාල සීමාව සංචරණ සීමා ඉවත් කිරිමෙන් අනතුරුව ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ​ය.



Recommended Articles