ජර්මනියේ නව ආසාදිතයන් 4764කින් ඉහළට By .. // 2020 මාර් 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජර්මනිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව එක් දිනක් තුළ 4764කින් ඉළ ගොස් තිබේ. මේ වන විට ජර්මනියේ කොවිඩ් ආසාදිතයන් 27436ක් දක්වා වර්ධනය වි තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 114කි. Facebook Twitter Google+ Recommended Articles