තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30දා) පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්ත ද සිල්වා මහතා වෙත භාර දෙනු ලැබිණි.