ජමාතෙයි සභාපති අත්අඩංගුවට By රුවන් කාශ්‍යප // 2021 මාර් 13 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජමාතෙයි ඉස්ලාමීය සංවිධානයේ සභාපති දෙමටගොඩ ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ වහබ් හා ජිහාඩ් මතවාදය පැතිර වීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාවනැල්ල මුරුතවෙල පදිංචි 60 හැවැරිදි පුද්ගලයෙකි. Facebook Twitter Google+ Recommended Articles