ජපුරේ “පසිඳු” පුර්ණ සුවය ලබයි


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී නවක වදයට ගොදුරුවී හිසට බරපතල තුවාල ලබා මාස 03 කට අධික කාලයක් රෝහල් ගතව සිටි පසිදු හිරුෂාන් ශිෂ්‍යයා සම්පුර්ණ සුවය ලබා කොළඹ ජාතික රෝහලෙන් අද පිටත්ව ගොස්ව ඇ​ත.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලයේ දැඩි උත්සාහය සහ කැපවීම මධ්‍යයේ ප්‍රතිකාර ලැබූ පසිදු හිරුෂාන් සුවය ලබා අද දින රෝහලෙන් පිටව ගියේ දින 96 කට ආසන්න කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුවය.



Recommended Articles