ජපුරේ තවත් සිසුවියකටත් කොරෝනා


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා අසාදානය වි ඇති බව තහවුරු වෙයි.

ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පිඨයේ ඉගෙනුම ලැබු සිසුවිය නවාතැන් ගෙන සිටි පෞද්ගලික නවාතැනේ මිතුරියක් මෙලෙස කොරෝනා ආසාදනය වි ඇති බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.



Recommended Articles