ජපුර කළමනාකරණ පීඨය තාවකාලිකව වසයි


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පරිපානය තීරණය කර තිබේ. එම පීඨයේ සිසුන්ගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් මෙසේ එම පීඨය වසා තැබීමට තිරණය කර තිබේ.

සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ල වූ සිසු විරෝධය හේතුවෙන් සිසුන් කලහකාරී ලෙස හැසිරී සිසුන් විශාල පිරිසක් උපකුලපතිවරයාගේ කාර්යාලය අසලට පැමිණ බලපෑමක්ද එල්ල කර ඇත.

 



Recommended Articles