ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් 4,000ක් කඩිනමින් ඉවත් කරයි By .. // 2025 ජුලි 30 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සියලුම සේවකයන් ඉන් ඉවත් කර තිබේ. මෙම න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් 4000ක් සිටින අතර, එම සියලුම සේවකයන් ඉවත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles