ජපානයේ හිටපු අගමැති අබේට හිටපු ජනාධිපති මහින්ද සොව පළ කරයි


ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (19දා)  ජපාන තානාපති කාර්යාලයට පැමිණියේය.

ෂින්සෝ අබේ මහතාගේ ඡායාරූපයට ගෞරව දැක්වීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කරමින් සමරු සටහනක් ද තැබීය.

තවද මහින්ද රාජපක්ෂ මහතා ජපාන තානාපති මිසුකොෂි හිඩෙආකි මහතා සමග සුහද කතා බහකද නිරත විය.



Recommended Articles