ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 14ක්


ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 14.5ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානය තීරණය කර තිබේ. මෙම එන්නත් ජපානයේ නිෂ්පාදිත එන්නත් වෙයි.

ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් ලක්ෂ 6කට පමණ මේ වන තෙක් එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී තිබේ.

මෙම එන්නත් තොගය ලැබීමත් සමගින් දෙවැනි මාත්‍රාව අවශ්‍ය පිරිසට එය කඩිනමින් ලබාගැනීමට අවස්ථාව පවතී.



Recommended Articles