ජපානයත් සමග විස්සයි20 තරග පහකට නැගී ඒන ක‍ණ්ඩායම ජපානයට


ජාපාන ජාතික ක්‍රිකට් ක‍ණ්ඩායම හා විස්සයි20 තරග පහකට ක්‍රීඩා කිරීම සඳහා ‍‍ශ්‍රී ලංකා නැගී ඒන ක්‍රිකට් ක‍ණ්ඩායම ජපානෙය් සංචාරයකට ඒක්වීමට නියමිත බව ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරගාවලියේ ප‍ළමු තරගය මැයි 10 දා ආරම්‍භවීමට නියමිත අතර ඉන් අනතුරුව 11දා‍, 13දා‍, 14දා‍, 15දා යන දිනවල ඉතිරි තරග පැවැත්වෙයි.



Recommended Articles