ජපානයට රික්ටර් මාපක 6.7ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක්


ජපානයට වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. 

ඒ සමගම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, මීටරයක් පමණ උසට සුනාමි රළ පැමිණිය හැකි බවට පුරෝකතනය කර ඇත. 



Recommended Articles