ජපානයට ප්‍රභල භූ කම්පනයක් - සුනාමි අනතුරු අඟවයි


ජපානයට රික්ටර් මාපාංකයෙන් 7ක ප්‍රභල භූ කම්පනයක් ඇතිව තිබේ. මේ අනුව සුනාමි අනතුරු අඟවීම් නිකුත් කර ඇති අතර ජපානයේ බටහිර වෙරළට මෙම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව එහි ජනතාව ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර 2011 වසරෙන් පසුව ජපානය තුළ නිකුත් කර ඇති ඉහළම මට්මේ අනතුරු ඇඟවීම අද දිනයේදී නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 



Recommended Articles