ජපානය සමඟ සිටි ශ්‍රී ලංකාව දැන් සිටින්නේ ඇෆ්ගනිස්ථානය සමඟයි


රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පැරණි ක්‍රමයට නැවත ආපසු ගමන් කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියි .

ලංකාව මේ මොහොතේ වැටී ඇති බවත් අතීතයේ ජපානය සමඟ සිටි ශ්‍රී ලංකාව වර්තමානය වන විට ඇෆ්ගනිස්ථානය සමඟ සිටීමට සිදුව ඇති බවත් ඒ අනුව පළමුවෙන් කළ යුත්තේ විදේශ විනිමය ලබාගැනීම බවත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බවද රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles