ජපාන නව අගමැතිට අගමැ මහින්දගෙන් සුබ පැතුම් පණිවිඩයක්


ජපානයේ නව අග්‍රාමාතය ලෙස තේරී පත්වූ යොෂිහිඩේ සුගා මහතා වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ජපානය සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව අග්‍රාමාත්‍යවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

එරට හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නව අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කරගෙන තිබේ.

 



Recommended Articles