ජපාන පාර්ලිමේන්තුව විසින් සනායි ටකයිචි මහත්මියව ජපානයේ අගමැතිනිය ලෙස ඡන්දයෙන් තෝරාපත් කරගෙන තිබේ.
ජපානයේ අගමැති ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇයට පළමු වටයේ ඡන්ද විමසීමේදී ඡන්ද 237ක් ලැබී තිබේ.