ජනීවා යෝජනාවට පක්ෂව 22ක් - විපක්ෂව 11ක්


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබී තිබේ. එයට විරුද්ධව ඡන්ද 11ක්  ලැබී ඇති අතර රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර චීනය එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළේය.



Recommended Articles