ජනාපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හෙට හමුවීමක්


ජනාපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභා​වේ සාමාජිකයන් අතර හෙට සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.

මහ මැතිවරණය සම්බන්ධයෙන් මෙහෙදී සාකච්ජා කිරීමට නියමිතයි.



Recommended Articles