ජනාධිපතිවරයාගේ මීලග විදෙස් සංචාරය ගැන ප්‍රකාශයක්


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මීලග රාජ්‍ය තාන්ත්‍රික සංචාරය වියට්නාමයේ සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව ලබන මැයි 03වැනිදා සිට 06 වැනිදා දක්වා ජනාධිපතිවරයා එම සංචාරයේ නිරත වන බව අද (29දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. 



Recommended Articles