“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත හෙට (10දා) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව හෙට පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා විවාදයට ගැනීමට මෙහිදී තීරණය කර ඇත.