ජනාධිපතිවරණය නොවැම්බර් 16දා


ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනි දින පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එහිදී, නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 07 වැනි දින සිදුකරන බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

මේ පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කළේය.



Recommended Articles