ජනාධිපතිට ගෞරව නාමයක්


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන්  විසින් ගෞරව නාමයක් පිරිනමා තිබේ.

ඒ අනුව මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි යන ගෞරව නාමය මෙහිදී පිරිනැමීමට කටයුතු කළේය.



Recommended Articles