ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපතිවරුන් සමග එක්ව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ජනාධිපති හිමිකම් පනත ගැන හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙන් නිවේදනයක්
Recommended Articles

