ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් ආරම්භ කර ති​බේ.

මේ හේතුවෙන් ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ල​යේ එක් මංතීරුවක අවහිර විය.

මේ අතර, මීට සුළු මෙහොතකට පෙර සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරාධනයක් ලැබී ඇති අතර, ඒ අනුව විරෝධතාවයේ නිරත පිරිසෙන්  කිහිපදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය ගොස් තිබේ. 



Recommended Articles