ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව නිදහස් වූ පුද්ගලයාට බරපතල වැඩ සහිත සිරදඬුවම්


ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැරි  ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට බරපතළ වැඩ සහිතව වසර 07ක  සිරදඬුවමක් නියම කර තිබේ.

අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විසින් අද(25දා) මෙම නියෝගය ලබා  දුන්නේය.

 



Recommended Articles