ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වැඩ අරඹයි


ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන,  මහලේකම් පාලිත රංගේබණ්ඩාර, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා යන මහත්වරුහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

 



Recommended Articles