ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනිම ගැන මැති ඇමති 20කට පරීක්ෂණ


2008 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැන‍ිමට අදා‍ළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි.

 



Recommended Articles