ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් තවත් පිරිසක් ගැන අනාවරණයක්


2005 සිට 2014 දක්වා කාලය තුඝ දේශපාලඥයන්ගේ දරුවන් , ඥාතීන් සහ හිතවතුන් ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ලබා ගෙන ඇති බව අද (05දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා  මේ පිළිබඳ අනාවරණය කළේය.



Recommended Articles