ජනාධිපති අතිරේක හා සහකාර ලේකම්වරු 12ක් පත්කරති By .. // 2022 අප්‍රේ 02 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අතිරේක ලේකම්වරු හා සහකාර ලේකම්වරු 12ක් පත්කර තිබේ. මේ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙක් මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු දෙදෙනෙක්ද වෙයි. Facebook Twitter Google+ Recommended Articles