ජනාධිපති පාර්ලිමේන්තුවට


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සභාගර්භයට පැමිණියේ.

මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් සිටී. 



Recommended Articles