මේ වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් 208 253ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ ඇතුළත් කළ දත්ත සටහක දැක්වෙයි. එය පසුගිය වසරේ ජනවාරි (102545) හා සැසදීමේදී සියයට 103ක වර්ධනයකි.
ජනවාරියේදී සංචාරකයන් 208253ක් ඇවිත්
Recommended Articles

